ප්‍රමුඛ පුවත 1

නාමල් බරපතල වංචා සොයන ජනාධිපති විමර්ශන කොමිසම හමුවට

(උදයම්,කොළඹ)  – පසුගිය රජය කාලයේ ජාතික තරුණ සේවා සභාව තුළ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  බරපතල වංචා සොයන ජනාධිපති විමර්ශන කොමිසම හමුවට පැමිණෙයි.

මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අද පෙරවරුවේ  ප්‍රථම වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැමිණියේය.

පැය කිහිපයක් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළ බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.

Related posts

හෙට දුම්රිය වර්ජනයක් ?

Mohamed Dilsad

දිවයින පුරා සුරාසැල් හෙට වැසේ.

Mohamed Dilsad

හැටන් ප්‍රදේශයේ ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment