ප්‍රමුඛ පුවත 1

හෙට දුම්රිය වර්ජනයක් ?

(UTV| කොළඹ) – හෙට (19) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් දුම්රිය වර්ජනයක් කිරීමට තීරණය කර තිබෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් ජානක ප්‍රනාන්දු පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වැටුප් විෂමතා ගැටළුවලට නිසි විසදුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් මම වර්ජනය සැලසුම් කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයට එරෙහිව ඇමෙරිකානු අධිකරණයකට පැමිණිලි දහයක්

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා මරණ 50,000 අභිබවා යයි

Mohamed Dilsad

පාසල්වල සිසුන්ගේ පැමිණීම ඉහලට.

Mohamed Dilsad

Leave a Comment