ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ඉල්ලීමක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකරමින් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණ කාලසීමාව තුළදී නිදහස් හා සාධාරණ මැතිවරණයකට කිසිදු ආකාරයක බාධාවක් ඇතිවන අයුරින් කටයුතු නොකරන ලෙසයි.


මැතිවරණයට අදාළව පැමිණිලි ලබාදීම සඳහා ස්ථාපිත කර ඇති මධ්‍යස්ථානවලට මේ වනවිටත් එවැනි පැමිණිලි කිහිපයක්ම ලැබී ඇති බවයි එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරන්නේ.

Related posts

විදෙස් තැපැල් මළු දහසක් ගුවන්තොටුපලේ හිරවෙයි

Mohamed Dilsad

හෙරොයින් කිලෝ 30 ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment