ප්‍රමුඛ පුවත 1

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – නුගේගොඩ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (11) රාත්‍රී 10 සිට පැය 07 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මිරිහාන, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, නුගේගොඩ, නාවල , ගංගොඩවිල සහ උඩහමුල්ල යන ප්‍රදේශවලට හෙට රාත්‍රී 10 සිට අනිද්දා අළුයම 5.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවුහිද් ජමාත් සංවිධානයේ දේශන ඇතුලත් සී.ඩී පට කිහිපයක් සොයාගැනේ.

Mohamed Dilsad

ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ කේන්ද්‍රස්ථානයක් කිරීමට චීනය සුදානම්

Mohamed Dilsad

දිවයින අභ්‍යන්තරයේ සහ මුහුදු ප්‍රදේශවල පවතින සුළගේ වේගය අඩුවන් ලකුණු

Mohamed Dilsad

Leave a Comment