ප්‍රමුඛ පුවත 1

තවුහිද් ජමාත් සංවිධානයේ දේශන ඇතුලත් සී.ඩී පට කිහිපයක් සොයාගැනේ.

(UTV| කොළඹ( – නාවලපිටිය හපුගස්තලාව ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තවුහිද් ජමාත් සංවිධානයේ දේශන ඇතුලත් සී.ඩී. පට 15 ක් ගම්පොල කදවුරේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත.

එම සී.ඩී. පට ඉදිරි විමර්ශන කටයුතු සඳහා නාවලපිටිය පොලිසියට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය පැවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්වැටි සහ මත්පැන් බදු කිහිපයක් සංශෝධනය වෙයි

Mohamed Dilsad

“කිරෙන් සපිරි දැයක්”- පාසල් දරුවන්ට දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන අදයි.

Mohamed Dilsad

රජයේ ඖෂධවේදීහු අද වැඩ වර්ජනයක.

Mohamed Dilsad

Leave a Comment