ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ කේන්ද්‍රස්ථානයක් කිරීමට චීනය සුදානම්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ කේන්ද්‍රස්ථානයක් කිරීමට චීන සමාගමක් ඉදිරිපත්ව සිටී. චීන සමාගමක් වන “සන්මෙන්ෂියෝ ජින්ක්” සමූහය, මේ ස්නාදහා ඉදිරිපත්ව සිටින අතර ඔවුන් ලොව විශාලතම රන් හුවමාරුකරුවන් වේ.

ඔවුන් විසින් කොළඹ මෙම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ කේන්ද්‍රස්ථානය පිහිටුවීමට කැමැත්ත පල කර ඇත.

චීනයේ හෙනාන් ප්‍රාන්තයේ සන්මෙන්ෂියෝ ජින්ක් සමූහයේ සභාපති, සු යූජින් මහතා (24) වනදා කොළඹදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවිය.ඔහු සමඟ හත්දෙනෙකුගෙන් යුත් ව්‍යාපාරික නියෝජිත පිරිසක් එම අවස්ථාවට සහභාගී වුහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරයේ, ත්‍රිපුද්ගල කමිටු වාර්තාව අද ජනපතිට

Mohamed Dilsad

සාගරිකා දුම්රියට පුද්ගලයෙකු බිලි වෙයි

Mohamed Dilsad

පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමට අදාළ චක්‍රලේඛය හා අයදුම්පත්‍රය හෙට

Mohamed Dilsad

Leave a Comment