ප්‍රමුඛ පුවත 1

හෙරොයින් කිලෝ 30 ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  දිවුලපිටිය, හුල්ඇලපොල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 30 කට ආසන්න තොගයක් සමග සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේය.

 

Related posts

මාලිගාවත්තේ සතොස අලෙවි සැල ඇමති රිෂාඩ් නිරීක්ෂණය කරයි

Mohamed Dilsad

යුද්ධ හමුදාපතිවරයා හෙට පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට

Mohamed Dilsad

පර්පචුවෙල් ටෙ‍්‍රෂරිස් සමාගම වංචාවක් කල බව හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment