ප්‍රමුඛ පුවත 1

පර්පචුවෙල් ටෙ‍්‍රෂරිස් සමාගම වංචාවක් කල බව හෙළි වෙයි

(UTV| කොළඹ) – පර්පචුවෙල් ටෙ‍්‍රෂරිස් සමාගම ජනාධිපති විමර්ෂණ කොමිසම නොමඟ යවා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි.

ඒ විකෘති කළ දුරකතන සංවාද හඬපට ජනාධිපති විමර්ෂණ කොමිසමට ලබාදීමෙනි.

අද (29)  නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට මේ බව දන්වා සිටියේය.

එවැනි දුරකථන සංවාද ඇතුළත් සංයුක්ත තැටි 08ක් රජයේ රස පරික්ෂක වෙත යොමුකර වාර්තාවක් ලබා ගන්නා ලෙසයි කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකාවේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිරවී නෑ.රජයෙන් සහතිකයක්

Mohamed Dilsad

කඩුවෙල නගරයේ පිහිටි පාලම තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

රාමසාන් උපවාස සමය හෙට සිට

Mohamed Dilsad

Leave a Comment