ප්‍රමුඛ පුවත 1

රාමසාන් උපවාස සමය හෙට සිට

(UTV| කොළඹ) – ඉස්ලාම්  බැතිමතුන්ගේ රාමසාන් උපවාස සමය ලබන 18 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

කොළඹ මහ පල්ලිය මෙය නිවේදනය කළේය.

මීට පෙර සෞදී අරාබිය ඇතුළු බහුතරයක් මුස්ලිම් රටවල් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නව සද දර්ෂණය නොවීම හේතුවෙන් 17 වනදා සිට රාමසාන් උපවාසය සමය ඇරඹීමට පියවර ගන්නා බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රී දිනේෂ්ට සභා ගර්භයෙන් ඉවත් වන ලෙස නියෝගයක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

හිටපු ජනපතිට ඉන්දියාවෙන් ලැබෙන ඉහළම සම්මානය

Mohamed Dilsad

Leave a Comment