ප්‍රමුඛ පුවත 1

මාලිගාවත්තේ සතොස අලෙවි සැල ඇමති රිෂාඩ් නිරීක්ෂණය කරයි

(UTV| කොළඹ) – කොළඹ, මාලිගාවත්ත ලංකා සතොස අලෙවිසැළ, නිරීක්ෂණය කිරීමට, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඊයේ (23) එහි ගියේය.

අයහපත් කාලගුණය නිසා පීඩාවට පත් ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍යය අහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සැපයීම සඳහා ප්‍රමාණවත් භාණ්ඩ තොග රැස් කර තබා ගන්නා ලෙස, අමාත්‍යවරයා මෙහිදී කාර්යය මණ්ඩලයට උපදෙස් දුන්නේය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/MALIGAWATHTHA-SATHOSA-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/MALIGAWATHTHA-SATHOSA-03-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

2019 වසරේදී සුරක්ෂා රක්ෂණාවරණයෙන් සිසුන්ට වැඩි ප්‍රතිලාභ…

Mohamed Dilsad

ඩොලරය 181.40 ඉක්මවයි.

Mohamed Dilsad

මැතිවරණ පෙත්සම් 07 වන දිනයටත් වැඩිදුර සලකා බලයි

Mohamed Dilsad

Leave a Comment