ප්‍රමුඛ පුවත 1

HMH නවාවී ඉල්ලා අස්වෙයි

(UTV| කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී, අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කළ මන්ත්‍රී එම්.එච්.එම් නවාවී සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදුන් බව එම්.එච්.එම් නවාවී මහතා පවසයි.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අභ්‍යන්තර අර්බුදයක ප්‍රතිඵලයක් ලෙස ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කෝටි හතරකට අධික විදෙස් මුදලක් රටින් ගෙනියන්න ගොස් අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

TNA පක්ෂ අතර විශේෂ හමුවක්

Mohamed Dilsad

යාපනයේ දී ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment