ප්‍රමුඛ පුවත 1

යුද්ධ හමුදාපතිවරයා හෙට පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට

(UTV| කොළඹ) – යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට හෙට(26) කැඳවා තිබේ.

පස්වරු 2 ට එම තේරීම්කාරක සභාව රැස්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අම්බලන්ගොඩදී දියේ ගිලී දෙදෙනකු මරුට

Mohamed Dilsad

හිටපු ජනපති අද බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට

Mohamed Dilsad

අනිද්දා ඇරඹෙන ජිනීවා සමුළුව

Mohamed Dilsad

Leave a Comment