ප්‍රමුඛ පුවත 1

වෙන්නප්පුවේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

(UTV|හලාවත) – වෙන්නප්පුව, අංගම්පිටිය මංසන්ධියේ පිහිටි තුන් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබේ.

ඊයේ (03) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති අතර, එම ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි සම්භාහන ආයතනයක ගින්න හට ගෙන ඇත.

ඉන් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.

පොලීසිය, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට ආරක්ෂක අමාත්‍යවරයා රටට හෙළි කල යුතුයි [VIDEO]

Mohamed Dilsad

MCC ගිවිසුම පිළිබඳව පක්ෂ විපක්ෂ වල අදහස් [VIDEO]

Mohamed Dilsad

තම පාලනයක් යටතේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුළුල් කරනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment