ප්‍රමුඛ පුවත 1

මෙරට ආරක්ෂක අමාත්‍යවරයා රටට හෙළි කල යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – රාජ්‍ය ආරක්‍ෂක අමත්‍යාංශය යටතේ විෂයන් විශාල ප්‍රමාණයක් ගැසට් කර ඇති අවස්ථාවක මෙරට ආරක්ෂක අමාත්‍යවරයා කවුරුන්ද යන්න රටට හෙළි කල යුතු බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක ඔහු මේ බව කියා සිටියේය.

මේ අතර හිටපු පළාත්සභා මන්ත්‍රී රාජා උස්වැටකෙයියාවද මේ සම්බන්ධයෙන් අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොසොන් උත්සවය නිමිත්තෙන් දන්සල් 2985 ක් ලියාපදිංචියට

Mohamed Dilsad

ශ්‍රීලනිපය ගොඩ ගැනීමට කමිටු දෙකක්

Mohamed Dilsad

පොලිස්පතිගේ හඬ පරීක්‍ෂණයේ වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment