ප්‍රමුඛ පුවත 1

බහාලුම් ස්කෑන් පද්ධති ගැටලු රාශියක් [VIDEO]

(UTV | කොළඹ) – රේගු දෙපාර්තමෙන්තුවට අලුතෙන් එක්කල බහාලුම් ස්කෑන් පද්ධතිය පිළිබදවූ ගිවිසුමේ ගැටලු රාශියක් පවතින බව සමස්ථ ලංකා රේගු සංගමය පවසයි.

අද මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමයේ ලේකම් ජේ.ඒ. ගුණතිලක පැවසුවේ එම ගිවිසුම නැවත සමාලෝචනය කරන ලෙස වත්මන් මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැසිල්ට රට යන්න අවසර

Mohamed Dilsad

සජින් වාස්ට මහාධිකරණය හමුවේ අධි චෝදනා

Mohamed Dilsad

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වැසෙයි..

Mohamed Dilsad

Leave a Comment