ප්‍රමුඛ පුවත 1

ගෙවී ගිය පැය 24 කාලය තුල බීමත් රියදුරන් 147ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – පසුගිය ජුලි මස 05 දින සිට අද (14) දක්වා දිවයින පුරා සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුමෙන් බීමත් රියදුරන් 8635ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගෙවී ගිය පැය 24 කාලය තුල මේ වන විට බීමත් රියදුරන් 147ක් අත්අඩංගුවට ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා හියුමන් පැපිලෝමා වෛරස එන්නත අද සිට

Mohamed Dilsad

ජනපති දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත් වෙයි [VIDEO]

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනපති කොමිසම යළි සාක්ෂි විමසයි

Mohamed Dilsad

Leave a Comment