ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය ජනපතිවරණයට එළැඹීමට ගත් තීරණයට මම කැමතියි [VIDEO]

(UTV | කොළඹ) –  තමන් පෞද්ගලිකව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණයට එළැඹීම සම්බන්ධයෙන් බොහෝ කැමැත්තක් දක්වන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි. 

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

තමන්ගේ පක්ෂය ප්‍රතිවාදියාට කකුල් මාට්ටු දමා බිම නොදමන බවත් , ඊයේ පැවති පක්ෂ මහ සම්මේලනයේදී එජාපය යනු කුමක්දැයි පැහැදිලිවම පෙන්වාදුන් බවත් , එජාපය යනු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බව මුළු ලෝකයටම රටටම ගමටම පෙන්වාදුන් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Related posts

විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට විජයකලාට අවසර

Mohamed Dilsad

දෙමළ සන්ධානය සීමා නිර්ණයට එරෙහි වෙයි

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ට තාවකාලික විදෙස් ගමන් තහනමක්

Mohamed Dilsad

Leave a Comment