විදෙස්

සෞදි අරාබියට අමෙරිකානු සෙබලුන් පිටත් කෙරේ

(UTV| කොළඹ) – සෞදි අරාබිය වෙත සෙබලුන් පිටත් කර යැවීමට අමෙරිකාව තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අමෙරිකානු ජනාධිපතිවරයා එරට හමුදා පිටත් කර යැවිමට පියවර ගත් ඇත්තේ සෞදියේ ඉන්ධන සංකීර්ණ වෙත අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සදහායි.

පසුගියදා සෞදි අරාබියේ ඇරැම්කෝ සමාගමට අයත් ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සිරියාවේ මෙහෙයුම්වල නිරත රුසියානු හමුදා ඉවත් කරගනී

Mohamed Dilsad

ප්‍රතිඵල සමවීම නිසා ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද යළි ගණන් කිරීමේ සූදානමක්

Mohamed Dilsad

අවුරුදු 13 ට අඩු ළමයින්ටත් ‘Insta’

Mohamed Dilsad

Leave a Comment