විදෙස්

සෞදි අරාබියට අමෙරිකානු සෙබලුන් පිටත් කෙරේ

(UTV| කොළඹ) – සෞදි අරාබිය වෙත සෙබලුන් පිටත් කර යැවීමට අමෙරිකාව තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අමෙරිකානු ජනාධිපතිවරයා එරට හමුදා පිටත් කර යැවිමට පියවර ගත් ඇත්තේ සෞදියේ ඉන්ධන සංකීර්ණ වෙත අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සදහායි.

පසුගියදා සෞදි අරාබියේ ඇරැම්කෝ සමාගමට අයත් ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දියාවේ පාසල් හා විශ්ව විද්‍යාල විවෘත කිරීමට සුදානම්

Mohamed Dilsad

මැදියම් රෑ හෙල්ලුණු චීනය | නිවෙස් කඩා වැටෙයි

Mohamed Dilsad

ඉන්දීයානු මහ මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදිට බහුතරය.

Mohamed Dilsad

Leave a Comment