ප්‍රමුඛ පුවත 1

අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

(UTV| කොළඹ) – දුම්රිය අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡා ධනාත්මක බැවින් මෙලෙස අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කළ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියි.

පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට වැටුප් විෂමතා ගැටලූවලට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සිට දුම්රිය සේවකයින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිසුන් පිරිසකට පහරදුන් ගුරුවරයෙකු රිමාන්ඩ්

Mohamed Dilsad

සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට රජයෙන් විලම්භන කාලයක්

Mohamed Dilsad

වියලි කාලගුණය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment