ප්‍රමුඛ පුවත 1

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිළධාරීන් අද කෝප් කමිටුව හමුවට

(UTV| කොළඹ) – භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කාර්ය සාධනය හා වත්මන් ප්‍රගතිය විමසා බැලීම සඳහා එම ආයතනයේ නිළධාරීන් පිරිසක් අද (19) කෝප් කමිටුව හමුවට කැදවා තිබේ.

මිට අමතරව ආයුරේවේද වෛද්‍ය ආයතනයේ නිළධාරින් හෙට (20) දිනයේදී කෝප් කමිටුව හමුවට පැමිණිමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගිගුරුම් සහිත වැසි අවධානමක්…

Mohamed Dilsad

ශානි අබේසේකරගේ විදෙස් ගමන් තහනම් කෙරේ

Mohamed Dilsad

සීෂෙල්ස් රාජ්‍ය සමඟ ගිවිසුම් දෙකක්

Mohamed Dilsad

Leave a Comment