ප්‍රමුඛ පුවත 1

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිළධාරීන් අද කෝප් කමිටුව හමුවට

(UTV| කොළඹ) – භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කාර්ය සාධනය හා වත්මන් ප්‍රගතිය විමසා බැලීම සඳහා එම ආයතනයේ නිළධාරීන් පිරිසක් අද (19) කෝප් කමිටුව හමුවට කැදවා තිබේ.

මිට අමතරව ආයුරේවේද වෛද්‍ය ආයතනයේ නිළධාරින් හෙට (20) දිනයේදී කෝප් කමිටුව හමුවට පැමිණිමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“ජගත් පුරවර සමුළුව” අද සිංගප්පුරුවේදී

Mohamed Dilsad

තාජුඩීන් ඝාතනයේ තවත් තොරතුරු රැසක්

Mohamed Dilsad

මැතිවරණයට පොදු සන්ධානයකින් තරඟ වැඳීම වැදගත් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment