ප්‍රමුඛ පුවත 1

ඇතින්නියන්ගේ මරණයට හේතුව හෙළි වේ

 

(UTV-කොළඹ) – හබරණ ,දිගම්පතහ තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් 07 දෙනෙකු මියයෑමට හේතු වූ කමිටු වාර්තාව හෙළි වී ඇත.

එයට හේතුව ලෙස විෂ රසායනික ශරීරගත වීම බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කළ එම කමිටු වාර්තාවේ වැඩිදුරත් සඳහන් වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම සුව ඇමති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය එජාප සන්ධානයකට නෑ

Mohamed Dilsad

අගමැති සහ මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment