ප්‍රමුඛ පුවත 1

විශේෂ කාරක සභාවේ කාල සීමාව දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – පාස්කු ප්‍රහාර පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාල සීමාව ඔක්තෝබර් 30 දා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර  තිබේ.

ඊට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඩොලර් මිලියනයේ ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක්

Mohamed Dilsad

තෙල් තොග හිඟයකින් තොරව ලබා දීමට හැකියි – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

Mohamed Dilsad

මෙරට මරණ දඩුවම පිලිබඳ ජර්මනියෙන් අවවාද

Mohamed Dilsad

Leave a Comment