ප්‍රමුඛ පුවත 1

තෙල් තොග හිඟයකින් තොරව ලබා දීමට හැකියි – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

(UTV| කොළඹ) – කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයන් වෙත තෙල් තොග ලබා දිය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එම තෙල් තොග මේ වන විටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල් වෙත ලබාදීමට කටයුතු කර ඇත.

ලංකා IOC සමාගම ඉන්ධන මිල වැඩි කිරීමත් සමඟ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල් වෙත වැඩි වශයෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පාරිභෝගිකයින් පැමිණේ.

නමුත් පැවති මිලටම නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අධික මුදලක් වැය කොට ජනතාවට සහන ලබාදීමේ අරමුණින් පැරණි මිලටම ඉන්ධන ලබාදීමට තීරණය කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියෝ අපවත් වෙති

Mohamed Dilsad

අපරාධ රැල්ල මැඩීමට විශේෂ කාර්යය බලකා සහාය

Mohamed Dilsad

සීගිරියේ නැරඹුම් වේලාව වෙනස් වේ

Mohamed Dilsad

Leave a Comment