ප්‍රමුඛ පුවත 1

සීගිරියේ නැරඹුම් වේලාව වෙනස් වේ

(UTV| කොළඹ) – හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සීගිරියේ නැරඹුම් වේලාවන් සංශෝධනය කිරීමට පියවර ගත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව හෙට(15) උදෑසන 06.30 සිට සීගිරිය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව ලබාදීමට සුදානම් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැසිල්ට රට යන්න අවසර

Mohamed Dilsad

තරුණයෙක් 18 වන මහලෙන් වැටී මියයයි.

Mohamed Dilsad

මංගල සමරවීර මහතා බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment