ප්‍රමුඛ පුවත 1

අල්ලස් ගත් ගාලු විදුහල්පතිනිය රිමාන්ඩ්..

(UTV| කොළඹ) – රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගැනිම සම්බන්ධයෙන් ඊයේ (13) දිනයේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ගාල්ලේ විදුහල්පතිනිය ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය.

මෙම සැකකාර විදුහල්පතිනිය පළමු වන ශ්‍රේණියට ළමයෙකු ඇතුළත් කර ගැනිම සඳහා ගාල්ල මකුළුව ප්‍රදේශයේ මවකගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් විදුහල්පති කාමරය තුලදී ලබා ගනිද්දි ඊයේ (13) සවස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරිහු විසින් අත් අඩංගුවට ගන්නා ලදහ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මරණීය දණ්ඩනය

Mohamed Dilsad

වීදි නාමයන් මුලික භාෂා ත්‍රිත්වයෙන් පමණක් නම් කෙරේ

Mohamed Dilsad

රජයේ රෝහල්වල හෙද හෙදියන් අදත් වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment