ප්‍රමුඛ පුවත 1

අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියෝ අපවත් වෙති

(UTV| කොළඹ) – ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, අනුරාධපුර සාරානන්ද පිරිවෙනේ විහාරාධිපති ,අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියෝ අපවත් වෙති.

ටික කලක් රෝගී තත්ත්වයෙන් පසු වූ උන්වහන්සේ ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අපවත් වුහ.
අපවත් වී වදාළ ගිරාඹේ ආනන්ද නාහිමියන්ගේ ආදාහන පුජෝත්සවය සම්බන්ධයෙන් අද දිනය තුළ තීරණය කරන බව පුජ්‍ය අස්සංගනේ ශාසනරතන හිමියෝ සඳහන් කළේහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 19 දෙනෙකු රෝහලේ(update)

Mohamed Dilsad

විරෝධතාවයේ නිරත සිසුන්ට 26 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කොළඹ කුණු ප්‍රවාහනයට කොමසාරිස් ආරක්‍ෂාව ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment