ප්‍රමුඛ පුවත 1

මේ මස ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1063 ක්

(UTV| කොළඹ) – සැප්තැම්බර් මාසයේ ගතවූ කාලය තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 1063 දෙනෙකු වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

2019 මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 45,582ක් වාර්තාවී ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් පසුගිය අගෝස්තු මාසයේ වාර්තාවී තිබේ.

එම සංඛ්‍යාව 9302ක් බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

රාජ්‍ය ආයතනවල උත්සව මින් පසු හෝටල්වල පැවැත්වීම තහනම් – ජනපති උපදෙස්

Mohamed Dilsad

රොයිස් ප්‍රනාන්දු ලබන මස තෙක් යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

විපක්ෂ නායකත්වය ගැන චන්ද්‍රසේන අදහස් පළ කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment