ප්‍රමුඛ පුවත 1

කුරුණෑගල එ.ජ.නි.සයේ හිස් වූ මන්ත්‍රීධූරයට ශාන්ත බණ්ඩාරගේ නම යෝජනාවට

(UTV| කොළඹ) – කුරුණෑගල දිස්ත්‍රික් එජනිසයේ හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ​සඳහා ශාන්ත බණ්ඩාර මහතාගේ නම මැතිවරණ කොමිසමට යෝජනා කළ බව එම සන්ධානගේ මහලේකම් මහින්ද අමරවීර මහතා සදහන් කරයි. 

ඊයේ (12) පස්වරුවේ ඔහු විසින් මෙම යෝජනාව ලිඛිතව බාර දී ඇති බවයි වාර්තා වන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සජිත් වෙනුවෙන් ඉටුකළ හැකි යුතුකම් ගැන තුෂාර කතා කරයි [VIDEO]

Mohamed Dilsad

චීනයෙන් දුම්වැටි ආනයනය නතර කරන බවට සහතිකයක්

Mohamed Dilsad

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අදයි

Mohamed Dilsad

Leave a Comment