ප්‍රමුඛ පුවත 1

ඉදිරියේදී ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් – ගෝටාභය රාජපක්ෂ

(UTV| කොළඹ) – රටේ බොහෝ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝටාභය රාජපක්ෂ පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ රජයක අරමුණ විය යුත්තේ  පලදායි පුද්ගලයෙක් ,සතුටින් ජීවත් වන පවුලක් ,විනය ගරුක සමාජයක් සහ සෞභාග්‍ය මත් දේශයක් ගොඩනැගීම බවයි.

ඊයේ(08) කොළඹ පැවති වියත් මග වාර්ෂික  සමුළුවට එක වෙමින් ගෝටාභය රාජපක්ෂ මේ බව පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපයේ විශේෂ කණ්ඩායම් රැස්වීමක්

Mohamed Dilsad

ඥානසාර හිමියන්ට වසර 6ක බරපතළ වැඩ සහිත සිරදඬුම්

Mohamed Dilsad

අමිත් වීරසිංහව ලබන 28 දක්වා රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment