ප්‍රමුඛ පුවත 1

එජාපයේ විශේෂ කණ්ඩායම් රැස්වීමක්

(UTV| කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අරලියගහ මන්දිරයේදී අද (13) පස්වරු 06 ට පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

මෙහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මන්ත්‍රීවරුන් 117 දෙනෙකුගේ කැමැත්ත ඇති බවට පාර්ලිමේන්තුවේදී ඊයේ (12) සම්මත කරගත් යෝජනාව පිළිබඳව ද සාකච්ඡා කෙරෙන බව ඔහු පැවසීය.

එමෙන්ම වර්තමාන දේශපාලන තත්ත්වය සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තඹ කම්හලේ සේවය කළ සැකකරුවන්ට ටී.අයි.ඩීයේ පෙනී සිටිමට නියෝග.

Mohamed Dilsad

මෙරට විදුලි ක්ෂේත්‍රයේ ඉදිරි මග පිළිබඳ ජනපති අවධානය

Mohamed Dilsad

මාලි රාජ්‍යදී මිය ගිය සෙබළුන්ට වන්දියක්

Mohamed Dilsad

Leave a Comment