ප්‍රමුඛ පුවත 1

පරිපාලන නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

(UTV| කොළඹ) – අසනීප නිවාඩු මත සේවයට වාර්තා නොකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇති බව ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

පරිපාලන සේවය මුහුණ දී ඇති ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් වසර කිහිපයක සිට අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළද ඊට විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව පරිපාලන සේවා සංගමය සඳහන් කරයි.

ඒ අනුව ලබන 10 වනදා සහ 11 වනදා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරයි.

එසේම ලබන 11 වනදා රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් ද පැවැත්වීමට ඔවුන් සුදානම් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලාංකිකයින්ට පෙබරවාරි මස සිට ඊ-හෙල්ත් කාඩ්පතක්.

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයන් 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

පිපිරීම් වලට සම්බන්ධ බවට සැක පිට තවත් 18ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment