ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයන් 4ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – කැළණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ පොලිසිය විසින් සිදුකල වැටලීමකින් නිවසක ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ස්ථානයක් පවත්වාගෙන පුද්ගලයින් 4දෙනෙකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා භාවිතා කළ මුද්‍රණ යන්ත්‍රයක් සහ පරිඝණක යන්ත්‍රයක් ද එහිදී පොලීසිය බාරයට ගෙන තිබේ.

එහි දී රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 27 ක් සහ  රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 04 ක් අදාළ නිවසේ හිමිකරු සතුව තිබී සොයා ගෙන ඇති අතර සෙසු සැකකරුවන් තිදෙනා ළඟ තිබී රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 05 ක් සහ රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 03 ක් සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලංකාවෙන් මෙතෙක් වාර්තා නොවූ ට්‍රිපනසොමා නම් සුනඛ රෝගයක් හමුවේ…

Mohamed Dilsad

ජනපති ටජිකිස්ථානයේ නිල සංචාරයක

Mohamed Dilsad

නාමයෝජනා භාර නොදුන් සය දෙනෙකුගේ ඇප මුදල් නැවතත්

Mohamed Dilsad

Leave a Comment