ප්‍රමුඛ පුවත 1

විශේෂ මදුරු මර්දන වැඩසටහනක් අද සහ හෙට

(UTV| කොළඹ) –  විශේෂ මදුරු මර්දන වැඩසටහනක් අද සහ හෙට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ බස්නාහිර පළාතේ සහ කල්මුණේ ප්‍රදේශ ආශ්‍රිතවය.

හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 44 ක එම මෙහෙයුම් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළාය.

ජනාධිපති කාර්ය සාධක බලකාය, ජාතික ඩෙංගු මර්ධන ඒකකය, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක් ව මෙම වැඩසටහන සිදු කරයි.

මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උපාධි අධ්‍යාපනයට ණය ඉල්ලීම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

නීති විරෝධීව මෙරට ගෙන්වූ බීඩී කොළ කිලෝ ග්‍රෑම් 11 ,000ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

මන්නරම සහ මුලතිව් ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදි කෙරේ

Mohamed Dilsad

Leave a Comment