ප්‍රමුඛ පුවත 1

නීති විරෝධීව මෙරට ගෙන්වූ බීඩී කොළ කිලෝ ග්‍රෑම් 11 ,000ක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – නීති විරෝධී ලෙස  ඉන්දියාවේ සිට මෙරටට රැගෙනවිත් තිබූ බීඩී කොළ කිලෝ ග්‍රෑම් 11 ,000 කට අධික ප්‍රමාණයක් සහිත බහාලුම් දෙකක් කන්ටේනර් 02 ක්, ඉගුරු කඩේ හංදිය රේගු අංගනයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ සහය මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වන සමාගමක නම යොදා ගනිමින් මෙම බීඩි කොළ තොගය ගෙන්වා ඇති බව වාර්තා වෙයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවුරුම් දුන් නව අමාත්‍යවරු මෙන්න(UPDATE)

Mohamed Dilsad

දුෂණය අවම කිරීමට ශක්තිමත් නිවාරණ ඒකකයක්

Mohamed Dilsad

කොළඹ කැළි කසල වෙනත් තැනකට

Mohamed Dilsad

Leave a Comment