ප්‍රමුඛ පුවත 1

හෙටත් කොළඹට වතුර නෑ

(UTV|කොළඹ) –  කොළඹ ප්‍රදේශ රැසකට හෙට(26)  දිනයේ ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොට්ටාව,දෙපානම,පන්නිපිටිය ඇතුළු ප්‍ර දේශ රැසකට හෙට (26) පස්වරු 6 සිට පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.
වැඩි විස්තර සඳහා 1939 දුරකථන අංකය අමතන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ස්නාදහන් කරයි.

Related posts

තේරීම් කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමට අදාල යෝජනාව අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

සියලු මුස්ලිම් අමාත්‍යවරුන් ඉවත් වූ බවට වන ගැසට් නිවේදනය නිකුත් වෙයි

Mohamed Dilsad

ජනාධිපතිවරණය තුළ අන්තවාදී තත්ත්වයන් මතුකර දැක්වීමේ උත්සාහයක්

Mohamed Dilsad

Leave a Comment