ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ ප්‍රතිඵල අද අන්තර්ජාලයට

(UTV | කොළඹ) – අද (27) පස්වරුව වනවිට මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කර තිබේ.

විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස දැනගත හැකි බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසයි.

පසුගිය අගෝස්තු මස 08 වැනිදා ආරම්භ වූ විභාගය සඳහා අපේක්ෂකයින් තුන්ලක්ෂ 37,704ක් පෙනී සිටියේය.

නව විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් එක්ලක්ෂ 98,229ක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක්ලක්ෂ 39,475 දෙනෙකු ලෙස මෙලෙස ඉදිරිපත් වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අජිත් පී. පෙරේරා ගෙන් මැතිවරණ පැමිණිල්ලක්

Mohamed Dilsad

මහනුවර ජීවිත හා දේපල හානි වෙනුවෙන් වන්දි ගෙවීමට සුදානම්

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු වෙයි

Mohamed Dilsad

Leave a Comment