ප්‍රමුඛ පුවත 1

පරිපාලන නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

(UTV| කොළඹ) – අසනීප නිවාඩු මත සේවයට වාර්තා නොකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇති බව ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

පරිපාලන සේවය මුහුණ දී ඇති ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් වසර කිහිපයක සිට අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළද ඊට විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව පරිපාලන සේවා සංගමය සඳහන් කරයි.

ඒ අනුව ලබන 10 වනදා සහ 11 වනදා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරයි.

එසේම ලබන 11 වනදා රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් ද පැවැත්වීමට ඔවුන් සුදානම් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නව තානාපතිවරු පස් දෙනෙක් ජනපතිට අක්තපත‍්‍ර භාරදෙති

Mohamed Dilsad

සහරාන් හෂීම් සමග පුහුණුව ලැබූ තවත් 3ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment