ප්‍රමුඛ පුවත 1

උත්තරා දේවී දුම්රිය බස් රථයක ගැටේ.

(UTV|කොළඹ) – කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ උත්තරා දේවී දුම්රිය කොඩිකාමම් දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

එම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු පමණක් සිට ඇති බවත් අනතුරෙන් එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රී ආරක්‍ෂාව වැඩි කරයිද?

Mohamed Dilsad

විපක්ෂ නායක ධූරය පිළිබඳ අවසන් තීරණය අද

Mohamed Dilsad

බගවන්තලාවේ අනවසරයෙන් මැණික් ගැරූ 7 ක් රිමාන්ඩ්….

Mohamed Dilsad

Leave a Comment