ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පිරිස 35,000 ක් ඉක්මවයි

(UTV | කොළඹ) – පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා පවසන ආකාරයට ගෙවුණු වසරේ ගතවූ කාලය මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් සහ ජාවාරමේ නිරත වූ සැකකරුවන් 35,702 අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, දිවයිනේ අනෙකුත් පොලිස් ස්ථාන, පෙලිස් විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව ඇතුළු විවිධ ආයතන මගින් එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවේය.

අදාළ කාලය තුළදී හෙරොයින් කිලෝග්‍රෑම් 1638 යි ග්‍රෑම් 397 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සහ මැලේසියා අගමැති අතර හමුවක්

Mohamed Dilsad

අගමැති මාලදිවයින් සංචාරයකට සුදානම්

Mohamed Dilsad

තවත් දෙමළ පක්ෂ රැස්වීමක් අද කොළඹදී

Mohamed Dilsad

Leave a Comment