ප්‍රමුඛ පුවත 1

T.P. ජායා සාහිරා විද්‍යාලයට පරිගණක පරිත්‍යාග කරයි

(UTV| කොළඹ) – සිසුන්ගේ ඉගෙනීමේ කටයුතු වැඩි දියුණු කිරීම සහ ඔවුන්ගේ තාක්ෂණික දැනුම වැඩි දියුණු කිරීම සඳහා කොළඹ, කොම්පඤ්ඤවීදියේ වේක්කන්තෛ ජුම්මා පල්ලියෙන් කොම්පඤ්ඤවීදිය T.P. ජායා සාහිරා විද්‍යාලයට පරිගණක දෙකක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කර තිබේ.

වේක්කන්තෛ ජුම්මා පල්ලි  ප්‍රධානියා  බෂීර් එම්. ලතීෆ් මහතාගෙන් නායකත්ව මණ්ඩලයේ සාමාජිකයන්, පාසලේ විදුහල්පති එම්.ආර්.එම්.මන්සිල්ට නිල වශයෙන් භාරදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීමේ තහනමට එරෙහි පෙත්සම් දෙකක්

Mohamed Dilsad

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් වැඩබලන පොලිස්පතිට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment