ප්‍රමුඛ පුවත 1

පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීමේ තහනමට එරෙහි පෙත්සම් දෙකක්

(UTV| කොළඹ) – ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමේ අරමුණින් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නිවාඩු සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගතය වගන්ති කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් ව ඇති බව අප අධිකරණ වාර්තාකරු කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීමට විදුහල්පතිවරුන්ට උපදෙස්

Mohamed Dilsad

ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය සඳහා ලබාගත් මහජන අදහස් ඇතුළත් වාර්තාව ජනපතිට

Mohamed Dilsad

සිංහල, දමිළ අලූත් අවුරුද්ද මුළු මහත් සමාජයේම නවෝදය උදෙසා වන ජාතික සංස්කෘතික මංගල්‍යයක් – අග්‍රාමාත්‍යවරයා

Mohamed Dilsad

Leave a Comment