ප්‍රමුඛ පුවත 1

අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීමට විදුහල්පතිවරුන්ට උපදෙස්

(UTV| කොළඹ) – පසුගිය දිනවල රටේ පැවති ආරක්ෂක තත්ත්වයත් සමග පාසල් වසා දැමුනු කාලසීමාවේ අතපසුවූ විෂය නිර්දේශ ආවරණය කිරීම සඳහා පාසල් මට්ටමින් සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.

ඒ අනුව විෂය නිර්දේශ ආවරණය කිරීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීමේ බලය විදුහල්පතිවරුන්ට හිමිවනු ඇත.

කිසිඳු තත්ත්වයක් යටතේ හෝ වාර විභාග අවලංගු නොකරන බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. එම්. රත්නායක මහතා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන්ගේ 150 වැනි ජන්ම සැමරුම අද

Mohamed Dilsad

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට කමිටුවක් [RELEASE]

Mohamed Dilsad

ලංකාවට ලබාදෙන IMF ණය මුදල වසරකින් දීර්ඝ කරයි…

Mohamed Dilsad

Leave a Comment