ප්‍රමුඛ පුවත 1

ලංකාවට ලබාදෙන IMF ණය මුදල වසරකින් දීර්ඝ කරයි…

(UTV| කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 1.5 ක ණය වැඩසටහන වසර 03 ක කාලයක් සඳහා ලබාදී තිබූ අතර එය තවත් වසරකින් දීර්ඝ කිරීමට එකඟත්වය පළ කර තිබේ.

ඒ සඳහා කාර්ය මණ්ඩල මට්ටමෙන් එකඟත්වයක් ඇතිවී තිබෙන බවත් වාර්තා වෙයි.

ඒ අනුව ණය මුදලේ 06 වන වාරිකය මුදාහැරීමටද මූල්‍ය අරමුදල කටයුතු කරනු ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 25 වන ගුණ සමරුව අද

Mohamed Dilsad

නීතිවිරෝධි සංක්‍රමණිකයින් 21 දෙනෙකු බේරා ගැනේ

Mohamed Dilsad

කටුකුරුන්දේ බෝට්ටු අනතුරින් මිය ගිය ගණන 12 දක්වා ඉහලට

Mohamed Dilsad

Leave a Comment