ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහයම අවුල් ජාලයක් – ජනපති

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහයම අවුල් ජාලයක් වී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා ප්‍රශ්න කරන්නේ රට වෙනුවෙන්,රටේ ජනතාව වෙනුවෙන් අවංකව දේශපාලනය කරන පිරිස ඉතාම සුළු පිරිසක් පමණක් වන බවයි.

ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ 68 වන සංවත්සර උත්සවය අමතමින් ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුව නිරීක්ෂණයට

Mohamed Dilsad

මෙරට මුලු ආසාදිතයන් ගණන ඉහළට

Mohamed Dilsad

ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරු පිරිසකට උසස්වීම්

Mohamed Dilsad

Leave a Comment