ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහයම අවුල් ජාලයක් – ජනපති

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහයම අවුල් ජාලයක් වී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා ප්‍රශ්න කරන්නේ රට වෙනුවෙන්,රටේ ජනතාව වෙනුවෙන් අවංකව දේශපාලනය කරන පිරිස ඉතාම සුළු පිරිසක් පමණක් වන බවයි.

ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ 68 වන සංවත්සර උත්සවය අමතමින් ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සමීක්ෂණ වාර්තා අනුව ජය ගන්නේ සජිත් – ඇමති අශෝක් කියයි [VIDEO]

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයෙක් සොයාගැනේ

Mohamed Dilsad

ලෝක ළමා දිනයට මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයෙන් පණිවිඩයක්

Mohamed Dilsad

Leave a Comment