ප්‍රමුඛ පුවත 1

සමීක්ෂණ වාර්තා අනුව ජය ගන්නේ සජිත් – ඇමති අශෝක් කියයි [VIDEO]

(UTV | කොළඹ) – සමීක්ෂණ වාර්තා අනුව, ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසයි.

කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙමළ ජාතික සන්ධානයේ තීරණය අද

Mohamed Dilsad

පිදුරංගල සිද්ධියට අදාළ තරුණයින් නිදහස්

Mohamed Dilsad

දේශපාලන පලිගැනීම් සඳහා මුහුණදීමට තමන් සුදානම් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment