ප්‍රමුඛ පුවත 1

සියළුම මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වෙති

(UTV| කොළඹ) – ආණ්ඩුවේ සිටින මුස්ලිම් ජනතාව නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

අග්‍රමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව රවුෆ් හකීම් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිකරමින් විශේෂ දිව්‍ය පූජාවක්

Mohamed Dilsad

ශ්‍රී.ලං.නි.පයේ අවසන් තීන්දුව අදයි

Mohamed Dilsad

ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා හියුමන් පැපිලෝමා වෛරස එන්නත අද සිට

Mohamed Dilsad

Leave a Comment