ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා පවතින උෂ්ණත්වය තවත් වැඩිවෙයි…

(UTV| කොළඹ) – දිවයින පුරා මේ දිනවල පවතින උෂ්ණත්වය තවදුරටත් පවතින බවත් , ඉදිරි මාසයේදී පරිසර උෂ්ණත්වය තවත් වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කරන ආකාරයට කොළඹ දිස්ත්‍රික්කයේ අද (15) අපේක්‍ෂිත උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 ක් වන අතර අනුරාධපුරයේ සෙල්සියස් අංශක 31 ක උපරිම උෂ්ණත්වයක් අපේක්‍ෂා කරයි.

ගාල්ල, ‍ත්‍රිකුණාමලය, මන්නාරම සහ යාපනය යන නගරවලට සෙල්සියස් අංශක 30 ක උපරිම උෂ්ණත්වයක් අපේක්‍ෂා කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොසොන් සමයේ ආරක්ෂාව සඳහා පොලිසියෙන් නිලධාරීන් 2735ක් යෙදවේ

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාදේ ගිය 27 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment